A2ZAPK

InJob - Sri Lanka Jobs

InJob - Sri Lanka Jobs

Downloads: 21654


Free

InJob - Sri Lanka Jobs / Specifications

InJob - Sri Lanka Jobs / Screenshots

InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown
Loading... InJob - Sri Lanka Jobs Unknown

InJob - Sri Lanka Jobs / Description

InJob - Sri Lanka Jobs

Looking for a job? Let InJob - Sri Lanka Jobs be your guide! Our app makes finding job openings in Sri Lanka and around the world easy. Plus you can create your own CV quickly and effortlessly making sure you stand out from the crowd.

ඔයා ලංකාවෙ හෝ පිටරට ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දාගන්න ඕන ඇප් එකක් තමයි InJob App එක කියන්නෙ. ඔයාගෙ CV එක හදාගෙන ලංකාවෙ හරි පිටරට හරි ජොබ් එකකට සම්බන්ධ වෙනකම් අවශ්‍ය සියලුම සේවාවන් InJob App එකෙන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම Job Suggestion AI (කෘතීම බුද්ධිය)
එකෙන් ඔයාගෙ සුදුසුකම් වලට ගැළපෙන රැකියා වලට ලේසියෙන්ම අයදුම් කරන්න පුලුවන්.

➡ Foreign Jobs | පිටරට රැකියා

25 කට වැඩි රටවල් ප්‍රමාණයක 5000 කට වැඩි විදේශ රැකියා අබෑර්තු වලට අයදුම් කරන්න InJob App එක තුලින් දැන් ඔයාට පුලුවන්. කැනඩා ජපන් කොරියා ඉතාලි රොමේනියා සහ ඩුබායි ඇතුලු තවත් රටවල් ගණනාවක රැකියා අවස්ථා..

➡ Sri Lanka Jobs | දේශීය රැකියා

පෞද්ගලික රැකියා අර්ධ කාලීන රැකියා සහ නිවසේ සිට කළ හැකි අන්තර්ජාල රැකියා වලට අයදුම් කරන්න දැන් ඔයාට InJob - Sri Lanka App එකෙන් පුලුවන්. ඔයා ලංකාවෙ ජොබ් එකක් හොයනවනම් ඔයාට පුලුවන් InJob App එකෙන්ම රැකියා වලට අයදුම් කරන්න.

Features :

✔ CV Builder - ලේසියෙන් ඔයාටම CV එකක් හදාගන්න.
✔ Job Suggestion AI - සුදුසුකම් වලට ගැළපෙන රැකියා කෘතීම බුද්ධියෙන් සොයාගන්න.
✔ Job Alerts Customized for You - ඔබට ගැළපෙන රැකියා Notifications මගින් ලබා ගන්න.
✔ In App Job Interview - ඇප් එකෙන්ම Interview වලට ඔන්ලයින් සම්බන්ධ වෙන්න.
✔ Expert Tips and Tricks - රැකියාවලට අවශ්‍ය සියලුම උපදෙස් ලබාගන්න.

Don't let borders hold you back. Download the InJob App now and take the first step towards your dream job whether it's close to home or in a faraway land.

Note: InJob connects job seekers with job opportunities. We are not affiliated with any specific companies or agencies.

Disclaimer :
This app provides government-related information for your convenience. We strive to ensure accuracy but please note that we do not represent any government entity. The information presented here is mainly sourced from slbfe.lk (Sri Lanka Foreign Employment Bureau) website official government websites and other reputable sources. It is always advisable to verify critical information with the relevant government authorities or official channels. This app should be used as a reference tool and we cannot be held responsible for any inaccuracies or changes in the information provided. Your use of this app implies your acceptance of these terms.

Show More >

Choose Download Locations for InJob - Sri Lanka Jobs vUnknown

InJob - Sri Lanka Jobs / Tags

Share InJob - Sri Lanka Jobs At Social Media